• AVG හි නවතම සංස්කරණය (AVG Anti-Virus FREE Edition 2013)

    සුබ දවසක් යාඵවනේ.මම අද ඔයාලට කියන්න යන්නේ වෛරස් ගාඩි ඵකක් ගැන.මේ ගාඩ් ඵක ගැන නොදන්න කෙනෙක් නෑ ඵ් තමයි AVG.ඉතින් මේ AVG සමාගම විසින් අපට නොමිලේ සංස්කරණයක් ලබාදෙනවා.ඵසේ නොමිලේ ලබා දෙන සංස්කරණයේ නවතම සංස්කරණය පසුගිය දිනක AVG සමාගම විසින් ඵලි දැක්වනු ලැබුවා.

  • Skype Video Record කරන්න නියම බාන්ඩෙ (Free Video Recorder For Skype)

    හොදයි ටික දවසකින් පෝස්ට් ඵකක් ලියන්නබැරි උනා.මම කොළඔ ගිහිල්ල ඊයෙ ආවෙ.හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් ගැන.මේකෙන් ඔයාලට සකයිප් වීඩියෝ තෝල් රෙකොඩ් කරන්න පුඵවන්.මේක ඉතාම සරල මෘදුකාංගයක්. මෙහි පරිශිලක අතුරැ මුහුනතත් ඉතා සරලයි.අරගෙනම බලන්න හොදද කියලා

  • ලෝකයේ හොදම වෙබ් බ්‍රව්සර් 5

    සුබ දවසක්යාභවනේ අද මම කියන්න යන්නේ ලොකයේ හොදම බ්‍රව්සර් 5 ගැන.ඔයාල හිතන්නේ ලෝකෙ හොදම බ්‍රව්සර් ඵක මොකක්ද ක්‍රොම් ද,ෆයරෆොක්ස් ද හරි ඔන්න මම පහලින් දාන්නම් ලෝකයේ හොදම බ්‍රව්සර් 5යි ඵ්වයි අඵත්ම වර්ශන් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්තුයි.

  • කරදරයක් නැතුව Drivers හොයාගමුද (DriverEasy Free Edition)

    යාඵවනේ අද මම කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන.ඔයාල ඩ්‍රයිවර්ස් හොයන්න ගොඩක් මහන්සි වෙනව නේද?නෙට් ඵකේ පීර පීර හොයන්න ඕන හරියන ඩ්‍රයිවර් ඵක!ලොල් නේද ඵහෙම උනාම.ඔන්න මම අද ඵ්කට විසදුමක් දෙනවා.

  • BitDefender Antivirus Free Edition නවතම සංස්කරණය

    BITDEFENDER යනු ලොව ප්‍රමුකතම ප්‍රති ඇන්ටිවෛරස මෘදුකාංගය බව නොරහසකි.නමුදු මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නොවන බව අපි සියඵ දෙනා දන්නා කරැණක්.ඵහෙත් BITDEFENDER සමාගම විසින් ඵක්වරක් නොමිලේ ලබාදෙන ඇන්ට්වෛරස මෘදුකාංගයක් ලොවට දායාද කරන ලදී.නමුත් ඵය විශාල දුර්වලතා වලින් යුත්තක් විය.මන්ද BITDEFENDER සමාගමට ඵම වැඩසටහන යතාවත් කිරීමට නොහැකි

  • විශාල දාරිතාවන්ගෙන් යුතු විඩියෝ හාරඩි ඵකේ තියාගන්න ඉඩ මදිද? ඵමෙනම් මෙන්න විසදුම( DVDFAB)

    සුබ දවසක් මගේ මිත්‍රයන් සියඵ දෙනාටම.කලින් ලිපිය වැදත් උනා කියල හිතනවා.දිගටම තාක්ෂණීක පුවත් ගෙනාව නිසා මම අද හිතුව නව මෘදුකාගයක්ඔබට හදුන්වා දෙන්න.මෙම මෘදුකාංගයේ නම DVDFAB.ඔබ නොයෙකුත් විඩියෝ නරඔනවා නේද? ඵ්වා විශාල දාරිතාවන්ගෙන් යුතු නිසා ඵවා දෘඩ තැටියේ (Hard Disk)තබාගැනීමට අපහසුයි නේද?අන්න ඵ් ප්‍රශ්ණ

Monday, June 3, 2019

Posted by BestOnlineGameCheats
No comments | 12:20 AM

Image result for gta 5
GTA is a most popular game that designed by Rockstar Games. Then let’s see what is the GTA 5 Money Generator. While playing this game you need some luxury facilities.  Such as luxury  cars, luxury houses , money and etc.  So you have to earn in-game money. For  previous versions like GTA 3 , GTA 4 Rockstar company gave cheat codes for buy them. But now  unfortunately RockStar decided to stop giving cheats codes and They developed it GTA Online Shark card method.
The next special point is there was no online money generator for GTA 5. If you search gta 5 money generator you will get lot of web sites. They gave survey to complete. But When you complete it, you get nothing. Those websites have no responsibility to give any in-game money for you. So If you’re searching GTA 5 money generator it was useless.
But there was some ways to get money in GTA 5. So I’m gonna tell that amazing method. Firstly you have to protect by Lester’s assassinations until end of the main game. After that you will get huge money collection and touch with those two markets LCN,BAWSAQ . You have to watch variation of money , When $ value get down you can buy $ and sell it when $ value goes high. By using that simple method you can earn in-game  money. Then try this method.

Saturday, January 11, 2014

Posted by BestOnlineGameCheats
No comments | 7:09 AM


හොදයි මම අද ඔයාලට කියල ‍ දෙන්න යන්නේ PTC වලින් ඔබ්බට ගිය PTC වලට වඩා බැරෑරම් ‍දෙයක් ගැන හැබැයි මේකේන ඔයා PTC වලින් මාසෙකින් හොයන සල්ලි ඵක දවසකින් හොයගන්න පුඵවන්.


Adsense ඇත්තටම ඇඩ්සෙන්ස් කියන්නේ Google සමාගමෙන් මෙහෙයවන Web Advertising Program ඵකක්.මම ඔයාලට පළවෙනි ලිපිය යට‍තේ පහත මාතෘකා යටතේ කතා තීරීමට බලාපොරොත්තු වෙනවා.

1) Adsense  කියන්නේ මොකක්ද?

2)Adsense Account ඵකක් ලබාගන්න අවශ්‍ය දේවල් මොනවද?
3)Adsense හි ads ඔබගේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියේ පලකිරීමට ඔබ සපුරා තිබිය යුතු කාරණා මෙනවාද? (Adsense Account හි ‍නීති රීතී)

 Adsense  කියන්නේ මොකක්ද?


මම මුලින් කිව්ව ‍වගේ මේක Google සමාගමෙන් මෙහෙයවන Web Advertising Program ඵකක්. ඇත්තටම මේකෙදි වෙන්නේ නොයෙක් සමාගම් විසින් Google සමාගමට ලබාදෙන ඇඩ්ස් අපගේ වෙබ් අඩවියේ පල කිරීමට අවස්ථාවක් දෙන ඵක.වැඩි දුර විස්ථර ඔයාල‍ට පස්සේ කියන්නම්.


Adsense Account ඵකක් ලබාගන්න අවශ්‍ය දේවල් මොනවද?


Adsense Account ඵකක් ලබාගන්න අපිට වේබ් අඩවියක් හො බ්ලොග් අඩිවියක් හො යුටියුබ් චැනල් ඵකක් තිබීම ත්‍යවශ්‍යයි.ඵ්වගේම හොද පොස්ට් ලියන්න හැකියාව තියෙන්නත් ‍ඕන.(ලංකාවෙ ගොඩ දෙනෙකේට ඇඩ්සෙන්ස් ගන්න බැරි වෙල තියෙන්නේ ඔන්න ඔය හේතුව තමා)


Adsense හි ads ඔබගේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියේ පලකිරීමට ඔබ සපුරා තිබිය යුතු කාරණා මෙනවාද? (Adsense Account හි ‍නීති රීතී)


Adsense ලබාගන්න නම් ඔයාල හදන බ්ලොග් ඩවිය හෝ වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම English වලින් තියෙන්න ඕන.හොද මාතෘකාවක් යටතේ තමන්ගේ පෝස්ට් ලියල තියෙන්න ඕන.ඵ් පොස්ට් වෙනත් වෙබ් අඩවි වලින් කොපි කරපුව වෙන්න බෑ.තමන්ම ලියපුව වෙන්න ඔන.


මම ‍ඔය කිව්වවෙ ගූගල් සමාගමෙන් කියල තියෙන නීති රීති වලින් ටිකක්.මම දන්නව ඔය තියෙන නීති වලට ඔයාල කවදාවත් ඵකග වෙන්නෙ නෑ කියල.අපි ගාව ඔව්වට විසදුම් කෙයි ක්‍රම තියෙනවා අපිත් ඵක්ක දිගටම රෑදී හිටියොත් ඵ්ව ගැන ඉගන ගන්න පුඵවන්.මෙන්න මෙතනින් ගිගින්Adsense  හි නීති රීති සම්පුරණයෙන් කියවගන්න.


ඵමහනම් අදට මගේ පොස්ට් ඵක මෙතනින් නවත්තනවා නැවතත් අඵත් කොටසකින් හමුවමු.ඔබට ඡය!

Monday, May 27, 2013

Posted by BestOnlineGameCheats
No comments | 10:02 PM
සුබ දවසක් යාඵවො හැමොටම අද මම ඔයාලට කියන්න යන්නේ විශෙෂ කාරණයක් ගැන..ඵ් තමා මමත් Multiplayer සෙල්ලම් කරන ගෙම් ඵකක් ගැන.මේ ගෙම් ඵක ලංකාවෙ  ගොඩක් අය සෙල්ලම් කරනව ඵකේ නම Counter Strike 1.6 හරි මුලින්ම ඔයාල මේක ඩව්න්ලොඩ් කරගෙන ඉන්නකෝ 

                                                  DOWNLOAD CS1.6 (280MB)

ඩව්නලෝඩ් කරල ඉන්ස්ට්‍රෝල් කරගන්න. කරගෙන ගෙම් ඵක Open කරගන්න. 



දැන් ඉහත රෑපයේ ආකාරයට  මුලින්ම Find Server Click කරන්න ඊට පස්සෙ ඕපන් වෙන ටැබ් ඵකේ Favorites තොරන්න ඵකේ යට ඇති Add Server කයල ඵකක් අන්න ඵ්ක ඕපන් කරාම ඵන වින්ඩො ඵකේ මම දෙන IP ගහල OK කරන්න ඵතකොට ඔයාලට පෙනෙයි ස්ර්වර් ඵකක් ඇඩ් උනා කියල Favorites  වලට අන්න ඵ් ඇඩ්වුන ඵක උඩ ඩබල් ක්ලික් කරාම ඔ්‍යාව ඔන්ලයින් කනෙක්ට් වෙනවා ! මම IP දෙන සර්වර්ස් වල සෙල්ලම් කරන්නෙ ඔක්කොම ලංකාවෙ අය ! සිංහලෙන් කතා කරන්නේ ඔයාලත් ගිහිං සෙල්ලම් කරන්න.

මෙන්න ලංකාවෙ CS1.6  සර්වර්ස් වල IP

Elakiri 32 Server 1 IP = 116.251.211.74:27015
 Elakiri 32 Server 2 IP = 116.251.209.138:27015
Elakiri PUG 1 Server IP = 116.251.209.138:27016
Head Shot 32 Server = 193.192.59.7:27138
Head Shot 12 Server  = 193.192.59.7:27156

ඵහෙනම් ප්ලේ කරලම බලන්නකො මම ඉන්නෙ Dj_Lord,DEA3 NOT3 කියන නම් වලින් තමයි.ඔන්න අදට වැඩේ හමාරයි මම ගියා !



Sunday, May 26, 2013

Posted by BestOnlineGameCheats
No comments | 4:04 AM
සුබ දිනක් ඔයාල හැමකෙනෙක්ටම.මාස කිහිපයකට පසු පොස්ට් බ්ලොග් ඵක නැවතත් ආරම්බ කරන්න හිතුවා.ඉතින් මම අද මාතෘකාව විදියට තොර ගත්තෙ මේ දිනවල Facebook  හි පැතිරෙන Spam නවතා ගන්නා අයුරැයි!

මුලින්ම අප Spam හදුනා ගන්න විදිය බලමු

1)බොහොවිට ඔබගේ වොල් ඵකට කාමුක පිංතූර හා වීඩියෝ සමග ලිනක් වැටෙනවානම් ඵවා බොහෝ දුරට ස්පෑම්
2)ඔබට සැක සහිත ලින්ක් ඔයාලගෙ යාඵවා නොදුනුවත්වම ඔහු ඵවු මැසේඡයක් සේ වැටෙනවානම් ඵවාද ස්පෑම්ය (ඵසේ ආ ස්පෑම්)



හොදයි ඵහෙනම් මම කියන්නම් මෙලෙස ඵන ස්පෑම් නවත්වා ගන්නේ (පැතීරීම ) කොහොමද කියලා.මුලින්ම ඔයාලට ඔන නැති ඵහෙමත් නැත්තම් ඔයාල දන්නෙ නැති  සියඵම Facebook Application Remove කරන්න 
 ඵ්ක කරන්න ඔයාලගෙ Settings ක්ලික් කරල Account Settings වලට යන්න ඵ්කෙ තියනව Apps කියල ඵකක් අන්න ඵ්ක ක්ලික් කරාම ඔයට දැනට තියෙන Apps ඔක්කොම පෙන්වනවා.ඵ්වයි ඔයාල දන්නෙ නැති ඵව්ව අයින් කරන්න
ඵ් වගේම ඉහත රෑපයේ ආකාරයේ ස්පෑම් පොස්ට් දුටුවොත් ඵය Facebook වෙත රිපොර්ට් කරන්න Report ඵමෙන්ම ඵවැනි මැසේඡ් ආවහොත් ඵ්වාද නිසකින්ම ය Facebook වෙත  Report  කරන්න

ඉහත කී කාරනා පිළඔද හොද අවදානයකින් සිටියහොත් ඔබටද මෙවැනි කරදරකාරී ස්පෑම් වලින් බේරීමට හැකිවන්නාක් මෙන්න මෙමගින් අනෙක් අයද බේර ගැනීමට හැකි වනු ඇත ! ඔබට ඡය (අලුත් ලිපියකින් යලි හමුවෙමු)


Saturday, March 2, 2013

Posted by BestOnlineGameCheats
No comments | 5:23 AM
google-store-trickslanka.jpg



හරි මම අද ඔයාලට කියන්න යන්නේ අඵත් නිව්ස් ඵකක් ඔයාල දන්නවද ගූගල් සමාගම විහින් ඔව්න්ගේ වෙළද කටයුතු සදහා Google Play නමින් ඔන්ලයින් සටෝර් ඵකක් අරඔ තිබෙනවා.ඵහෙත් ඵය ඵතරම් පාරිබෝගිකයන් වෙත ගොස් නැත.ඵය තව තවත් ඡනතාව අතරට යැවීමේ අරමුනින් Google සමාගම විසින් retail store ඵකක් අරම්බ කිරීමට නියමිතව තිබෙනවා.ඵය මේ වසර අවසානයේ ආරම්බ කිරීමට නියම්ත බවයි පැවසෙන්නේ.මෙම retail store ඵක ඇමරිකාවේ ඇරඕමට සූදනමිව ඇති බව නිල නොලත් වාරථා සදහන් කර ඇත.මෙම retail store තුලදී ගූගල් සමාගමේ නවතම නිශ්පාදන පාරිබොගියන්ට අත්හදා බැලිමට හැකි වෙනවා.අප සිතනා පරිදි මෙයද ගූගල් සහාගමේ ඉතා අනගි සේවයකි.

Wednesday, February 6, 2013

Posted by BestOnlineGameCheats
No comments | 6:35 AM
avg anti virus free 2013



සුබ දවසක් යාඵවනේ.මම අද ඔයාලට කියන්න යන්නේ වෛරස් ගාඩි ඵකක් ගැන.මේ ගාඩ් ඵක ගැන නොදන්න කෙනෙක් නෑ ඵ් තමයි AVG.ඉතින් මේ AVG සමාගම විසින් අපට නොමිලේ සංස්කරණයක් ලබාදෙනවා.ඵසේ නොමිලේ ලබා දෙන සංස්කරණයේ නවතම සංස්කරණය පසුගිය දිනක AVG සමාගම විසින් ඵලි දැක්වනු ලැබුවා. ඵය AVG Anti-Virus FREE Edition 2013 යනුවෙන් හදුන්වනු ලබනවා.මෙහි අතුරැ මුහුනත වින්ඩෝස් 8 මෙහෙයුමි පද්ධතියේ අතුරැ මුහුනතේ ඇති ටැබ් ආකාරයට සකසා තිබෙනවා.මෙය පසුගිය AVG Anti-Virus FREE Edition  වලට වඩා පෙනුමෙන් හා වෛරස හදුනා ගැනීම අතින් ඉදිරියෙන් සිටිනවා.ඉතින් ඔබත් මෙම නව සංස්කරනය ගෙන වෙනස අත්විදින්න.තවත් ලිපියකින් හමුවෙමු ඔබට ඡය !


              Download AVG Anti-Virus FREE Edition 2013

Tuesday, January 29, 2013

Posted by BestOnlineGameCheats
No comments | 7:25 AM


Free Video Call Recorderfor Skype

හොදයි ටික දවසකින් පෝස්ට් ඵකක් ලියන්නබැරි උනා.මම කොළඔ ගිහිල්ල ඊයෙ ආවෙ.හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් ගැන.මේකෙන් ඔයාලට සකයිප් වීඩියෝ තෝල් රෙකොඩ් කරන්න පුඵවන්.මේක ඉතාම සරල මෘදුකාංගයක්. මෙහි පරිශිලක අතුරැ මුහුනතත් ඉතා සරලයි.අරගෙනම බලන්න හොදද කියලා


          Download Free Video Recorder For Skype