• AVG හි නවතම සංස්කරණය (AVG Anti-Virus FREE Edition 2013)

    සුබ දවසක් යාඵවනේ.මම අද ඔයාලට කියන්න යන්නේ වෛරස් ගාඩි ඵකක් ගැන.මේ ගාඩ් ඵක ගැන නොදන්න කෙනෙක් නෑ ඵ් තමයි AVG.ඉතින් මේ AVG සමාගම විසින් අපට නොමිලේ සංස්කරණයක් ලබාදෙනවා.ඵසේ නොමිලේ ලබා දෙන සංස්කරණයේ නවතම සංස්කරණය පසුගිය දිනක AVG සමාගම විසින් ඵලි දැක්වනු ලැබුවා.

  • Skype Video Record කරන්න නියම බාන්ඩෙ (Free Video Recorder For Skype)

    හොදයි ටික දවසකින් පෝස්ට් ඵකක් ලියන්නබැරි උනා.මම කොළඔ ගිහිල්ල ඊයෙ ආවෙ.හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් ගැන.මේකෙන් ඔයාලට සකයිප් වීඩියෝ තෝල් රෙකොඩ් කරන්න පුඵවන්.මේක ඉතාම සරල මෘදුකාංගයක්. මෙහි පරිශිලක අතුරැ මුහුනතත් ඉතා සරලයි.අරගෙනම බලන්න හොදද කියලා

  • ලෝකයේ හොදම වෙබ් බ්‍රව්සර් 5

    සුබ දවසක්යාභවනේ අද මම කියන්න යන්නේ ලොකයේ හොදම බ්‍රව්සර් 5 ගැන.ඔයාල හිතන්නේ ලෝකෙ හොදම බ්‍රව්සර් ඵක මොකක්ද ක්‍රොම් ද,ෆයරෆොක්ස් ද හරි ඔන්න මම පහලින් දාන්නම් ලෝකයේ හොදම බ්‍රව්සර් 5යි ඵ්වයි අඵත්ම වර්ශන් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්තුයි.

  • කරදරයක් නැතුව Drivers හොයාගමුද (DriverEasy Free Edition)

    යාඵවනේ අද මම කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන.ඔයාල ඩ්‍රයිවර්ස් හොයන්න ගොඩක් මහන්සි වෙනව නේද?නෙට් ඵකේ පීර පීර හොයන්න ඕන හරියන ඩ්‍රයිවර් ඵක!ලොල් නේද ඵහෙම උනාම.ඔන්න මම අද ඵ්කට විසදුමක් දෙනවා.

  • BitDefender Antivirus Free Edition නවතම සංස්කරණය

    BITDEFENDER යනු ලොව ප්‍රමුකතම ප්‍රති ඇන්ටිවෛරස මෘදුකාංගය බව නොරහසකි.නමුදු මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නොවන බව අපි සියඵ දෙනා දන්නා කරැණක්.ඵහෙත් BITDEFENDER සමාගම විසින් ඵක්වරක් නොමිලේ ලබාදෙන ඇන්ට්වෛරස මෘදුකාංගයක් ලොවට දායාද කරන ලදී.නමුත් ඵය විශාල දුර්වලතා වලින් යුත්තක් විය.මන්ද BITDEFENDER සමාගමට ඵම වැඩසටහන යතාවත් කිරීමට නොහැකි

  • විශාල දාරිතාවන්ගෙන් යුතු විඩියෝ හාරඩි ඵකේ තියාගන්න ඉඩ මදිද? ඵමෙනම් මෙන්න විසදුම( DVDFAB)

    සුබ දවසක් මගේ මිත්‍රයන් සියඵ දෙනාටම.කලින් ලිපිය වැදත් උනා කියල හිතනවා.දිගටම තාක්ෂණීක පුවත් ගෙනාව නිසා මම අද හිතුව නව මෘදුකාගයක්ඔබට හදුන්වා දෙන්න.මෙම මෘදුකාංගයේ නම DVDFAB.ඔබ නොයෙකුත් විඩියෝ නරඔනවා නේද? ඵ්වා විශාල දාරිතාවන්ගෙන් යුතු නිසා ඵවා දෘඩ තැටියේ (Hard Disk)තබාගැනීමට අපහසුයි නේද?අන්න ඵ් ප්‍රශ්ණ

Saturday, January 11, 2014

Posted by BestOnlineGameCheats
No comments | 7:09 AM


හොදයි මම අද ඔයාලට කියල ‍ දෙන්න යන්නේ PTC වලින් ඔබ්බට ගිය PTC වලට වඩා බැරෑරම් ‍දෙයක් ගැන හැබැයි මේකේන ඔයා PTC වලින් මාසෙකින් හොයන සල්ලි ඵක දවසකින් හොයගන්න පුඵවන්.


Adsense ඇත්තටම ඇඩ්සෙන්ස් කියන්නේ Google සමාගමෙන් මෙහෙයවන Web Advertising Program ඵකක්.මම ඔයාලට පළවෙනි ලිපිය යට‍තේ පහත මාතෘකා යටතේ කතා තීරීමට බලාපොරොත්තු වෙනවා.

1) Adsense  කියන්නේ මොකක්ද?

2)Adsense Account ඵකක් ලබාගන්න අවශ්‍ය දේවල් මොනවද?
3)Adsense හි ads ඔබගේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියේ පලකිරීමට ඔබ සපුරා තිබිය යුතු කාරණා මෙනවාද? (Adsense Account හි ‍නීති රීතී)

 Adsense  කියන්නේ මොකක්ද?


මම මුලින් කිව්ව ‍වගේ මේක Google සමාගමෙන් මෙහෙයවන Web Advertising Program ඵකක්. ඇත්තටම මේකෙදි වෙන්නේ නොයෙක් සමාගම් විසින් Google සමාගමට ලබාදෙන ඇඩ්ස් අපගේ වෙබ් අඩවියේ පල කිරීමට අවස්ථාවක් දෙන ඵක.වැඩි දුර විස්ථර ඔයාල‍ට පස්සේ කියන්නම්.


Adsense Account ඵකක් ලබාගන්න අවශ්‍ය දේවල් මොනවද?


Adsense Account ඵකක් ලබාගන්න අපිට වේබ් අඩවියක් හො බ්ලොග් අඩිවියක් හො යුටියුබ් චැනල් ඵකක් තිබීම ත්‍යවශ්‍යයි.ඵ්වගේම හොද පොස්ට් ලියන්න හැකියාව තියෙන්නත් ‍ඕන.(ලංකාවෙ ගොඩ දෙනෙකේට ඇඩ්සෙන්ස් ගන්න බැරි වෙල තියෙන්නේ ඔන්න ඔය හේතුව තමා)


Adsense හි ads ඔබගේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියේ පලකිරීමට ඔබ සපුරා තිබිය යුතු කාරණා මෙනවාද? (Adsense Account හි ‍නීති රීතී)


Adsense ලබාගන්න නම් ඔයාල හදන බ්ලොග් ඩවිය හෝ වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම English වලින් තියෙන්න ඕන.හොද මාතෘකාවක් යටතේ තමන්ගේ පෝස්ට් ලියල තියෙන්න ඕන.ඵ් පොස්ට් වෙනත් වෙබ් අඩවි වලින් කොපි කරපුව වෙන්න බෑ.තමන්ම ලියපුව වෙන්න ඔන.


මම ‍ඔය කිව්වවෙ ගූගල් සමාගමෙන් කියල තියෙන නීති රීති වලින් ටිකක්.මම දන්නව ඔය තියෙන නීති වලට ඔයාල කවදාවත් ඵකග වෙන්නෙ නෑ කියල.අපි ගාව ඔව්වට විසදුම් කෙයි ක්‍රම තියෙනවා අපිත් ඵක්ක දිගටම රෑදී හිටියොත් ඵ්ව ගැන ඉගන ගන්න පුඵවන්.මෙන්න මෙතනින් ගිගින්Adsense  හි නීති රීති සම්පුරණයෙන් කියවගන්න.


ඵමහනම් අදට මගේ පොස්ට් ඵක මෙතනින් නවත්තනවා නැවතත් අඵත් කොටසකින් හමුවමු.ඔබට ඡය!

0 comments: