
සුබ දවසක් යාඵවනේ.මම අද ඔයාලට කියන්න යන්නේ වෛරස් ගාඩි ඵකක් ගැන.මේ ගාඩ් ඵක ගැන නොදන්න කෙනෙක් නෑ ඵ් තමයි AVG.ඉතින් මේ AVG සමාගම විසින් අපට නොමිලේ සංස්කරණයක් ලබාදෙනවා.ඵසේ නොමිලේ ලබා දෙන සංස්කරණයේ නවතම සංස්කරණය පසුගිය දිනක AVG සමාගම විසින් ඵලි දැක්වනු ලැබුවා. ඵය AVG Anti-Virus FREE Edition 2013 යනුවෙන් හදුන්වනු ලබනවා.මෙහි අතුරැ මුහුනත වින්ඩෝස් 8 මෙහෙයුමි පද්ධතියේ අතුරැ මුහුනතේ ඇති ටැබ් ආකාරයට සකසා තිබෙනවා.මෙය පසුගිය AVG Anti-Virus FREE Edition වලට වඩා පෙනුමෙන් හා වෛරස හදුනා ගැනීම අතින් ඉදිරියෙන් සිටිනවා.ඉතින් ඔබත් මෙම නව සංස්කරනය ගෙන වෙනස අත්විදින්න.තවත් ලිපියකින් හමුවෙමු ඔබට ඡය !
Download AVG Anti-Virus FREE Edition 2013



0 comments:
Post a Comment