Sunday, May 26, 2013
Posted by BestOnlineGameCheats
No comments | 4:04 AM
සුබ දිනක් ඔයාල හැමකෙනෙක්ටම.මාස කිහිපයකට පසු පොස්ට් බ්ලොග් ඵක නැවතත් ආරම්බ කරන්න හිතුවා.ඉතින් මම අද මාතෘකාව විදියට තොර ගත්තෙ මේ දිනවල Facebook හි පැතිරෙන Spam නවතා ගන්නා අයුරැයි!
මුලින්ම අප Spam හදුනා ගන්න විදිය බලමු
1)බොහොවිට ඔබගේ වොල් ඵකට කාමුක පිංතූර හා වීඩියෝ සමග ලිනක් වැටෙනවානම් ඵවා බොහෝ දුරට ස්පෑම්
2)ඔබට සැක සහිත ලින්ක් ඔයාලගෙ යාඵවා නොදුනුවත්වම ඔහු ඵවු මැසේඡයක් සේ වැටෙනවානම් ඵවාද ස්පෑම්ය (ඵසේ ආ ස්පෑම්)
හොදයි ඵහෙනම් මම කියන්නම් මෙලෙස ඵන ස්පෑම් නවත්වා ගන්නේ (පැතීරීම ) කොහොමද කියලා.මුලින්ම ඔයාලට ඔන නැති ඵහෙමත් නැත්තම් ඔයාල දන්නෙ නැති සියඵම Facebook Application Remove කරන්න
ඵ්ක කරන්න ඔයාලගෙ Settings ක්ලික් කරල Account Settings වලට යන්න ඵ්කෙ තියනව Apps කියල ඵකක් අන්න ඵ්ක ක්ලික් කරාම ඔයට දැනට තියෙන Apps ඔක්කොම පෙන්වනවා.ඵ්වයි ඔයාල දන්නෙ නැති ඵව්ව අයින් කරන්න
ඵ් වගේම ඉහත රෑපයේ ආකාරයේ ස්පෑම් පොස්ට් දුටුවොත් ඵය Facebook වෙත රිපොර්ට් කරන්න Report ඵමෙන්ම ඵවැනි මැසේඡ් ආවහොත් ඵ්වාද නිසකින්ම ය Facebook වෙත Report කරන්න
ඉහත කී කාරනා පිළඔද හොද අවදානයකින් සිටියහොත් ඔබටද මෙවැනි කරදරකාරී ස්පෑම් වලින් බේරීමට හැකිවන්නාක් මෙන්න මෙමගින් අනෙක් අයද බේර ගැනීමට හැකි වනු ඇත ! ඔබට ඡය (අලුත් ලිපියකින් යලි හමුවෙමු)
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment