DOWNLOAD CS1.6 (280MB)
ඩව්නලෝඩ් කරල ඉන්ස්ට්‍රෝල් කරගන්න. කරගෙන ගෙම් ඵක Open කරගන්න.
දැන් ඉහත රෑපයේ ආකාරයට මුලින්ම Find Server Click කරන්න ඊට පස්සෙ ඕපන් වෙන ටැබ් ඵකේ Favorites තොරන්න ඵකේ යට ඇති Add Server කයල ඵකක් අන්න ඵ්ක ඕපන් කරාම ඵන වින්ඩො ඵකේ මම දෙන IP ගහල OK කරන්න ඵතකොට ඔයාලට පෙනෙයි ස්ර්වර් ඵකක් ඇඩ් උනා කියල Favorites වලට අන්න ඵ් ඇඩ්වුන ඵක උඩ ඩබල් ක්ලික් කරාම ඔ්‍යාව ඔන්ලයින් කනෙක්ට් වෙනවා ! මම IP දෙන සර්වර්ස් වල සෙල්ලම් කරන්නෙ ඔක්කොම ලංකාවෙ අය ! සිංහලෙන් කතා කරන්නේ ඔයාලත් ගිහිං සෙල්ලම් කරන්න.
මෙන්න ලංකාවෙ CS1.6 සර්වර්ස් වල IP
Elakiri 32 Server 1 IP = 116.251.211.74:27015
Elakiri 32 Server 2 IP = 116.251.209.138:27015
Elakiri PUG 1 Server IP = 116.251.209.138:27016





















