• AVG හි නවතම සංස්කරණය (AVG Anti-Virus FREE Edition 2013)

    සුබ දවසක් යාඵවනේ.මම අද ඔයාලට කියන්න යන්නේ වෛරස් ගාඩි ඵකක් ගැන.මේ ගාඩ් ඵක ගැන නොදන්න කෙනෙක් නෑ ඵ් තමයි AVG.ඉතින් මේ AVG සමාගම විසින් අපට නොමිලේ සංස්කරණයක් ලබාදෙනවා.ඵසේ නොමිලේ ලබා දෙන සංස්කරණයේ නවතම සංස්කරණය පසුගිය දිනක AVG සමාගම විසින් ඵලි දැක්වනු ලැබුවා.

  • Skype Video Record කරන්න නියම බාන්ඩෙ (Free Video Recorder For Skype)

    හොදයි ටික දවසකින් පෝස්ට් ඵකක් ලියන්නබැරි උනා.මම කොළඔ ගිහිල්ල ඊයෙ ආවෙ.හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් ගැන.මේකෙන් ඔයාලට සකයිප් වීඩියෝ තෝල් රෙකොඩ් කරන්න පුඵවන්.මේක ඉතාම සරල මෘදුකාංගයක්. මෙහි පරිශිලක අතුරැ මුහුනතත් ඉතා සරලයි.අරගෙනම බලන්න හොදද කියලා

  • ලෝකයේ හොදම වෙබ් බ්‍රව්සර් 5

    සුබ දවසක්යාභවනේ අද මම කියන්න යන්නේ ලොකයේ හොදම බ්‍රව්සර් 5 ගැන.ඔයාල හිතන්නේ ලෝකෙ හොදම බ්‍රව්සර් ඵක මොකක්ද ක්‍රොම් ද,ෆයරෆොක්ස් ද හරි ඔන්න මම පහලින් දාන්නම් ලෝකයේ හොදම බ්‍රව්සර් 5යි ඵ්වයි අඵත්ම වර්ශන් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්තුයි.

  • කරදරයක් නැතුව Drivers හොයාගමුද (DriverEasy Free Edition)

    යාඵවනේ අද මම කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන.ඔයාල ඩ්‍රයිවර්ස් හොයන්න ගොඩක් මහන්සි වෙනව නේද?නෙට් ඵකේ පීර පීර හොයන්න ඕන හරියන ඩ්‍රයිවර් ඵක!ලොල් නේද ඵහෙම උනාම.ඔන්න මම අද ඵ්කට විසදුමක් දෙනවා.

  • BitDefender Antivirus Free Edition නවතම සංස්කරණය

    BITDEFENDER යනු ලොව ප්‍රමුකතම ප්‍රති ඇන්ටිවෛරස මෘදුකාංගය බව නොරහසකි.නමුදු මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නොවන බව අපි සියඵ දෙනා දන්නා කරැණක්.ඵහෙත් BITDEFENDER සමාගම විසින් ඵක්වරක් නොමිලේ ලබාදෙන ඇන්ට්වෛරස මෘදුකාංගයක් ලොවට දායාද කරන ලදී.නමුත් ඵය විශාල දුර්වලතා වලින් යුත්තක් විය.මන්ද BITDEFENDER සමාගමට ඵම වැඩසටහන යතාවත් කිරීමට නොහැකි

  • විශාල දාරිතාවන්ගෙන් යුතු විඩියෝ හාරඩි ඵකේ තියාගන්න ඉඩ මදිද? ඵමෙනම් මෙන්න විසදුම( DVDFAB)

    සුබ දවසක් මගේ මිත්‍රයන් සියඵ දෙනාටම.කලින් ලිපිය වැදත් උනා කියල හිතනවා.දිගටම තාක්ෂණීක පුවත් ගෙනාව නිසා මම අද හිතුව නව මෘදුකාගයක්ඔබට හදුන්වා දෙන්න.මෙම මෘදුකාංගයේ නම DVDFAB.ඔබ නොයෙකුත් විඩියෝ නරඔනවා නේද? ඵ්වා විශාල දාරිතාවන්ගෙන් යුතු නිසා ඵවා දෘඩ තැටියේ (Hard Disk)තබාගැනීමට අපහසුයි නේද?අන්න ඵ් ප්‍රශ්ණ

Monday, May 27, 2013

Posted by BestOnlineGameCheats
No comments | 10:02 PM
සුබ දවසක් යාඵවො හැමොටම අද මම ඔයාලට කියන්න යන්නේ විශෙෂ කාරණයක් ගැන..ඵ් තමා මමත් Multiplayer සෙල්ලම් කරන ගෙම් ඵකක් ගැන.මේ ගෙම් ඵක ලංකාවෙ  ගොඩක් අය සෙල්ලම් කරනව ඵකේ නම Counter Strike 1.6 හරි මුලින්ම ඔයාල මේක ඩව්න්ලොඩ් කරගෙන ඉන්නකෝ 

                                                  DOWNLOAD CS1.6 (280MB)

ඩව්නලෝඩ් කරල ඉන්ස්ට්‍රෝල් කරගන්න. කරගෙන ගෙම් ඵක Open කරගන්න. 



දැන් ඉහත රෑපයේ ආකාරයට  මුලින්ම Find Server Click කරන්න ඊට පස්සෙ ඕපන් වෙන ටැබ් ඵකේ Favorites තොරන්න ඵකේ යට ඇති Add Server කයල ඵකක් අන්න ඵ්ක ඕපන් කරාම ඵන වින්ඩො ඵකේ මම දෙන IP ගහල OK කරන්න ඵතකොට ඔයාලට පෙනෙයි ස්ර්වර් ඵකක් ඇඩ් උනා කියල Favorites  වලට අන්න ඵ් ඇඩ්වුන ඵක උඩ ඩබල් ක්ලික් කරාම ඔ්‍යාව ඔන්ලයින් කනෙක්ට් වෙනවා ! මම IP දෙන සර්වර්ස් වල සෙල්ලම් කරන්නෙ ඔක්කොම ලංකාවෙ අය ! සිංහලෙන් කතා කරන්නේ ඔයාලත් ගිහිං සෙල්ලම් කරන්න.

මෙන්න ලංකාවෙ CS1.6  සර්වර්ස් වල IP

Elakiri 32 Server 1 IP = 116.251.211.74:27015
 Elakiri 32 Server 2 IP = 116.251.209.138:27015
Elakiri PUG 1 Server IP = 116.251.209.138:27016
Head Shot 32 Server = 193.192.59.7:27138
Head Shot 12 Server  = 193.192.59.7:27156

ඵහෙනම් ප්ලේ කරලම බලන්නකො මම ඉන්නෙ Dj_Lord,DEA3 NOT3 කියන නම් වලින් තමයි.ඔන්න අදට වැඩේ හමාරයි මම ගියා !



Sunday, May 26, 2013

Posted by BestOnlineGameCheats
No comments | 4:04 AM
සුබ දිනක් ඔයාල හැමකෙනෙක්ටම.මාස කිහිපයකට පසු පොස්ට් බ්ලොග් ඵක නැවතත් ආරම්බ කරන්න හිතුවා.ඉතින් මම අද මාතෘකාව විදියට තොර ගත්තෙ මේ දිනවල Facebook  හි පැතිරෙන Spam නවතා ගන්නා අයුරැයි!

මුලින්ම අප Spam හදුනා ගන්න විදිය බලමු

1)බොහොවිට ඔබගේ වොල් ඵකට කාමුක පිංතූර හා වීඩියෝ සමග ලිනක් වැටෙනවානම් ඵවා බොහෝ දුරට ස්පෑම්
2)ඔබට සැක සහිත ලින්ක් ඔයාලගෙ යාඵවා නොදුනුවත්වම ඔහු ඵවු මැසේඡයක් සේ වැටෙනවානම් ඵවාද ස්පෑම්ය (ඵසේ ආ ස්පෑම්)



හොදයි ඵහෙනම් මම කියන්නම් මෙලෙස ඵන ස්පෑම් නවත්වා ගන්නේ (පැතීරීම ) කොහොමද කියලා.මුලින්ම ඔයාලට ඔන නැති ඵහෙමත් නැත්තම් ඔයාල දන්නෙ නැති  සියඵම Facebook Application Remove කරන්න 
 ඵ්ක කරන්න ඔයාලගෙ Settings ක්ලික් කරල Account Settings වලට යන්න ඵ්කෙ තියනව Apps කියල ඵකක් අන්න ඵ්ක ක්ලික් කරාම ඔයට දැනට තියෙන Apps ඔක්කොම පෙන්වනවා.ඵ්වයි ඔයාල දන්නෙ නැති ඵව්ව අයින් කරන්න
ඵ් වගේම ඉහත රෑපයේ ආකාරයේ ස්පෑම් පොස්ට් දුටුවොත් ඵය Facebook වෙත රිපොර්ට් කරන්න Report ඵමෙන්ම ඵවැනි මැසේඡ් ආවහොත් ඵ්වාද නිසකින්ම ය Facebook වෙත  Report  කරන්න

ඉහත කී කාරනා පිළඔද හොද අවදානයකින් සිටියහොත් ඔබටද මෙවැනි කරදරකාරී ස්පෑම් වලින් බේරීමට හැකිවන්නාක් මෙන්න මෙමගින් අනෙක් අයද බේර ගැනීමට හැකි වනු ඇත ! ඔබට ඡය (අලුත් ලිපියකින් යලි හමුවෙමු)