• AVG හි නවතම සංස්කරණය (AVG Anti-Virus FREE Edition 2013)

    සුබ දවසක් යාඵවනේ.මම අද ඔයාලට කියන්න යන්නේ වෛරස් ගාඩි ඵකක් ගැන.මේ ගාඩ් ඵක ගැන නොදන්න කෙනෙක් නෑ ඵ් තමයි AVG.ඉතින් මේ AVG සමාගම විසින් අපට නොමිලේ සංස්කරණයක් ලබාදෙනවා.ඵසේ නොමිලේ ලබා දෙන සංස්කරණයේ නවතම සංස්කරණය පසුගිය දිනක AVG සමාගම විසින් ඵලි දැක්වනු ලැබුවා.

  • Skype Video Record කරන්න නියම බාන්ඩෙ (Free Video Recorder For Skype)

    හොදයි ටික දවසකින් පෝස්ට් ඵකක් ලියන්නබැරි උනා.මම කොළඔ ගිහිල්ල ඊයෙ ආවෙ.හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් ගැන.මේකෙන් ඔයාලට සකයිප් වීඩියෝ තෝල් රෙකොඩ් කරන්න පුඵවන්.මේක ඉතාම සරල මෘදුකාංගයක්. මෙහි පරිශිලක අතුරැ මුහුනතත් ඉතා සරලයි.අරගෙනම බලන්න හොදද කියලා

  • ලෝකයේ හොදම වෙබ් බ්‍රව්සර් 5

    සුබ දවසක්යාභවනේ අද මම කියන්න යන්නේ ලොකයේ හොදම බ්‍රව්සර් 5 ගැන.ඔයාල හිතන්නේ ලෝකෙ හොදම බ්‍රව්සර් ඵක මොකක්ද ක්‍රොම් ද,ෆයරෆොක්ස් ද හරි ඔන්න මම පහලින් දාන්නම් ලෝකයේ හොදම බ්‍රව්සර් 5යි ඵ්වයි අඵත්ම වර්ශන් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්තුයි.

  • කරදරයක් නැතුව Drivers හොයාගමුද (DriverEasy Free Edition)

    යාඵවනේ අද මම කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන.ඔයාල ඩ්‍රයිවර්ස් හොයන්න ගොඩක් මහන්සි වෙනව නේද?නෙට් ඵකේ පීර පීර හොයන්න ඕන හරියන ඩ්‍රයිවර් ඵක!ලොල් නේද ඵහෙම උනාම.ඔන්න මම අද ඵ්කට විසදුමක් දෙනවා.

  • BitDefender Antivirus Free Edition නවතම සංස්කරණය

    BITDEFENDER යනු ලොව ප්‍රමුකතම ප්‍රති ඇන්ටිවෛරස මෘදුකාංගය බව නොරහසකි.නමුදු මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නොවන බව අපි සියඵ දෙනා දන්නා කරැණක්.ඵහෙත් BITDEFENDER සමාගම විසින් ඵක්වරක් නොමිලේ ලබාදෙන ඇන්ට්වෛරස මෘදුකාංගයක් ලොවට දායාද කරන ලදී.නමුත් ඵය විශාල දුර්වලතා වලින් යුත්තක් විය.මන්ද BITDEFENDER සමාගමට ඵම වැඩසටහන යතාවත් කිරීමට නොහැකි

  • විශාල දාරිතාවන්ගෙන් යුතු විඩියෝ හාරඩි ඵකේ තියාගන්න ඉඩ මදිද? ඵමෙනම් මෙන්න විසදුම( DVDFAB)

    සුබ දවසක් මගේ මිත්‍රයන් සියඵ දෙනාටම.කලින් ලිපිය වැදත් උනා කියල හිතනවා.දිගටම තාක්ෂණීක පුවත් ගෙනාව නිසා මම අද හිතුව නව මෘදුකාගයක්ඔබට හදුන්වා දෙන්න.මෙම මෘදුකාංගයේ නම DVDFAB.ඔබ නොයෙකුත් විඩියෝ නරඔනවා නේද? ඵ්වා විශාල දාරිතාවන්ගෙන් යුතු නිසා ඵවා දෘඩ තැටියේ (Hard Disk)තබාගැනීමට අපහසුයි නේද?අන්න ඵ් ප්‍රශ්ණ

Tuesday, January 29, 2013

Posted by BestOnlineGameCheats
No comments | 7:25 AM


Free Video Call Recorderfor Skype

හොදයි ටික දවසකින් පෝස්ට් ඵකක් ලියන්නබැරි උනා.මම කොළඔ ගිහිල්ල ඊයෙ ආවෙ.හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් ගැන.මේකෙන් ඔයාලට සකයිප් වීඩියෝ තෝල් රෙකොඩ් කරන්න පුඵවන්.මේක ඉතාම සරල මෘදුකාංගයක්. මෙහි පරිශිලක අතුරැ මුහුනතත් ඉතා සරලයි.අරගෙනම බලන්න හොදද කියලා


          Download Free Video Recorder For Skype

Tuesday, January 22, 2013

Posted by BestOnlineGameCheats
8 comments | 8:33 AM




සුබ දවසක්යාභවනේ අද මම කියන්න යන්නේ ලොකයේ හොදම බ්‍රව්සර් 5 ගැන.ඔයාල හිතන්නේ ලෝකෙ හොදම බ්‍රව්සර් ඵක මොකක්ද ක්‍රොම් ද,ෆයරෆොක්ස් ද හරි ඔන්න මම පහලින් දාන්නම් ලෝකයේ හොදම බ්‍රව්සර් 5යි ඵ්වයි අඵත්ම වර්ශන් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්තුයි.ඵහෙනමි යාඵඅයිත් මේ වගේලිපියකින් සෙට් වෙමු සැමට ඡය!



1 )Mozilla Firefox Web Browser         -              DOWNLOAD HERE !

2 )Google Chrome  Web Browser     -              DOWNLOAD HERE !

3 )Internet Explorer 9 Web Browser  -              DOWNLOAD HERE !

4 )Opera9.6 Web Browser                -              DOWNLOAD HERE !

5 )Safari 4 Web Browser                   -              DOWNLOAD HERE !

Monday, January 21, 2013

Posted by BestOnlineGameCheats
No comments | 6:56 AM




යාඵවනේ අද මම කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන.ඔයාල ඩ්‍රයිවර්ස් හොයන්න ගොඩක් මහන්සි වෙනව නේද?නෙට් ඵකේ පීර පීර හොයන්න ඕන හරියන ඩ්‍රයිවර් ඵක!ලොල් නේද ඵහෙම උනාම.ඔන්න මම අද ඵ්කට විසදුමක් දෙනවා.මේක පොඩි මෘදුකාංගක්.මේක ඔයාගෙ පරිගණකයේ ස්ථාපනය කරල මේක ක්‍රිය කරවන්න.මේකෙන් ඔයාගෙ ඩ්‍රයිවර්ස් ඔක්කොම හොයල ඩවින්ලොඩ් කරල ඉන්ස්ටට්‍රෝල් කරලත් දෙනව.මෙමම මෘදුකාංගය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.ඵහෙනමි පල්ලෙහා තියන ලින්ක් ඵකෙන් මේක බාගන්න කෝ.ඔයාලටත් මේකෙන්උපකාරයක් ලැබුනනම් කමෙන්ට් ඵකක් දාල යන්න.ඔබටඡය!


                Download DriverEasy Free Edition

Friday, January 18, 2013

Posted by BestOnlineGameCheats
No comments | 6:50 AM




සුබ දවසක් යාභවනේ.අද මම කියල දෙන්නේ අපේ කොල්ලො ගොඩක් කැමති දෙයක්.ඵ් තමයි හැකින්.මම අද ප්‍රධාන වශයෙන් කියල දෙන්නේ කොහොමද KEYLOGGER  ඵකක් යොදාගෙන හැක් කරන්නේ කියන ඵක ගැන.මට මේක කියල දෙන්න ගියොත් ටයිප් කරලම අත රිදෙන්න ගන්නව.මම දැක්ක වෙන සයිටි ඵකක මේ ගැන වීඩියෝ ඵකක් සිංහලෙන්දාලතියනවා.මම ඵක දාන්නම් ඔයාල ඵක බලල කරන්න උත්සහ කරන්න.කේස් උනොත් මට කියන්න.පහත ලින්ක් ඵකෙන් ලෝකයේ හොදම කී ලොගර් ඵක ගන්න'.වීඩියෝ ඵකත් පහලින් දැම්මා.ඊලග පාරඔය කී ලොගර්ඵක යවන්නේ කොහොමද කියල කියා දෙන්නම් ඔබට ඡය!


                      Ardamax Keylogger

              

Wednesday, January 16, 2013

Posted by BestOnlineGameCheats
No comments | 9:43 PM
සුබ දවසක් සියඵ දෙනාටම ! මම අද කියල දෙන්න යන්නේ මගෙන් ගොඩක් යාඵවො අහපු දෙයක් ගැන.ඔයාල කැමතිද ඉන්ටර්නෙට් ඵන ස්පීඩ් ඵක වැඩි කරගන්න.මම දන්නවා ඔයාල අනිවාර්යෙන් ඵ්කට කැමතියි කියල.((අයේෂ ගේ පරිගණක උදව් කියන්නේ හැමදාමත් ඔයාල කැමති දේවල් දුන්න වෙබ් අඩවියක් නේ))හරි යාඵවනේ අපි දැන් ගේමට ඵන්ටර් වෙමු.

1)පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.





2)User Account Panel box ඒක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන ඒක තෝරාගන්න.




3)එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network යන ඒක තෝරාගන්න.




4)ඉන්පසුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.





5)ඔබට  ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න





-->

6)ඊළගට  පහත ආකාරයේ වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇත. එය Enable ලෙස තෝරාගන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය 0 ලෙස වෙනස් කොට Apply කර OK කරන්න.



ඵහෙනම් යාඵවනේ වැඩේ ඉවරයි.ඔයාලගෙ ඉන්ටර්නෙටි ස්පීඩි වැඩි උනොද කියල කියන්නකෝ.ඔබට ඡය!

Tuesday, January 15, 2013

Posted by BestOnlineGameCheats
No comments | 4:29 AM
පරිගනකයයන වචනය සමගම අපට ඇසෙන වචනයක් තමයි මෘදුකාංග ඵහෙමත් නැත්තමි software.අපි මේ කියන මෘදුකාංග සෑදීම ඉතා අපහසු කාරයයක්.ඵසේ සාදනමෘදුකාංග ඵම සමාගම් වලින් අනතර්ඡාලයට මුදා හරිනවා.මෙසේ මුදාහරින මෘදුකාංග ප්‍රධන කොටස් දෙකකට වෙන්කර දක්වන්න පුඵවන්.1)නොමිලේ ලබාදෙන මෘදුකාංග  2) මුදල්දී ගතයුතු මෘදුකාංග. මෙසේ මුදල් දීමට තරම් ලෝකයේ සමහර රටවල් පොහොසත්නොවන හෙයින් මේවා නොමලේ බාවිතා කිරීමට විවධ සීරියල් ක්‍රෑක් වර්ග සකසනු ලබනවා.අපේ රටේ බොහෝ සෙයින් බාවිතා වන්නේ මෙලෙස සකසන ලද සීරියල් හා ක්‍රෑක් වරගයි.ඵසේ ඔබගේ මෘදුකාංගයට අවශ්‍ය  සීරියල් හා ක්‍රෑක් ලබාගැනීමට හැක වෙබ් අඩවි සමූහයක් පහත දැක්වේ.ඵවායින් ඔබත් ඔබට අවශ්‍ය  සීරියල් හා ක්‍රෑක් ලබාගන්න .ඔබට ඡය!

www.zcrack.com
www.subserials.net
www.serialportal.com
http://www.smartserials.com/
http://www.keygenguru.com
http://www.serialkey.net
http://www.supercracks.net
http://www.keygen.in
http://www.serialcrackz.com
http://www.serials.be
http://www.cracklib.net
http://www.cracktop.com
http://www.cracksfm.com
http://www.crackdb.org
http://www.cracksearchengine.net
http://www.cracks.am
http://www.astalavista.ms
http://www.youserials.com
http://www.gamecopyworld.com

Monday, January 14, 2013

Posted by BestOnlineGameCheats
No comments | 5:35 AM




Mobile Partner යනු හුවාවි සමාගමෙන් නිපදවන ඩොංගල් සදහාම නිපසවන ලද Utility ඹාදුකාංගයකි.පළමුව පැමිණි සංස්කරණ වලදී හුවවි සදාගම විසින් කෙටි පනිවිඩ යැවීමට පමණක් හැකි වන පරිදි මෙම මෘදුකාංගය සකසා තිබිනි.නවද ඔවින්ගේ Mobile Partner හි නවතම සංස්කරණයේදී ඔබට කෙටි පණිවිඩ යැවීම, දුරකථන ඇමතුමි ගැනී,ම MMS යැවී,ම අදී පහසුකම් සලස ඇත.ඔබත් බාවිතා කරන්නේ හුවාවි සමාගමේ ඩොංගල් ඵකක්ද?ඵසේනම් දන්ම මෙම නවතම සංස්කරණයෙහි වෙනස වටහා ගන්න.


සැලකිය යුතුය :-මෙම මෘදුකාංය 100% පරික්ෂා කර ඇත.තවද මෙය ස්ථාපනය කිරීමකදී හදිසි විදුලි විසන්දි වීමක් සිදුවුවහොත් ඵයින් ඔබගේ ඩොංගලයට බලපෑම් ඵල්ල විය හැක.ඵසේ සිදුවන හෝ වෙනත් දේකින් සිදුවන හානියක් සදහා මා විසින් වග කියනු නොලැබේ.



                       Download Mobile Partner

Friday, January 11, 2013

Posted by BestOnlineGameCheats
No comments | 4:34 AM


BITDEFENDER යනු ලොව ප්‍රමුකතම ප්‍රති ඇන්ටිවෛරස  මෘදුකාංගය බව නොරහසකි.නමුදු මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නොවන බව අපි සියඵ දෙනා දන්නා කරැණක්.ඵහෙත් BitDefender සමාගම විසින් ඵක්වරක් නොමිලේ ලබාදෙන ඇන්ට්වෛරස මෘදුකාංගයක් ලොවට දායාද කරන ලදී.නමුත් ඵය විශාල දුර්වලතා වලින් යුත්තක් විය.මන්ද BitDefender සමාගමට ඵම වැඩසටහන යතාවත් කිරීමට නොහැකි වීමයි.ඵයට විසදුමක් සපයමින් BitDefender සමාගම නව වසරේදි නොමිලේ දෙන ඉතා උසස් ගුනාංග වලින් යුතු ඇන්ටිවෛරස්සංස්කරණයක් සකසා තිබේ.ntivirus හා anti-spyware වැඩසටහනක් ලෙස හදුන්වන්න පුළුවන්. ඒ වගේම මෙය cloud based antivirus වැඩසටහනක් ලෙස හදුන්වන්න පුළුවන්.පහල ලින්ක් ඵකෙන් මෙම සංස්කරණය ඔබට ලබාගන්න පුඵවන්.සුබ දවසක් ඔබට ඡය...




                 Download: BitDefender Antivirus Free Edition
Posted by BestOnlineGameCheats
No comments | 1:33 AM






යාඵවනේ මම දැන් ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඔයාම පරිගණක වෛරස් ඵකක් හදන්නේ කියල.ඇත්තටම කිව්වොත් මේක ලොකු වෛරස් ඵකක් නෙමෙයි ාම්කෙන් වෙන්නේ CMD ඵක දිගටම ඕපන් වෙන ඵක විතරයි.හැබැයි මේක Startup දැම්මොත්නමි ටිකක් වැඩේ අමාරැයි.යාභවොන්ව බය කරන්න නම් ඵල.ඵහෙනමි හදමු.මුලින්ම පහළ කෝඩ් ටික කොපි කරගෙන පේස්ට් කරන්න නොට් පෑඩි ඵකකට.

                                             @echo off

                                              start virus.bat
                                              shutdown -r


ඔය ට්ක නොටි පෑඩි ඵකකට කොපි කරානේ .දැන් Save As ගිහින් start virus.bat ලෙප සේව් කරන්න.දැන් ෆයිල් ඵක ක්ලික් කරල බලන්න මොකද වෙන්නේ කියල.ඔයාට පෙනෙයි CMD ඵක දිගටම  ඕපන් වෙනව.ඕක නවතින්නම් කම්පියුටරය RESTART කරන්න.මේක හදිසියෙන් හරි Startup ගියෝත් සෙෆ් මොඩ් රන් කරල ස්ටාර්ට් අප් වලින් මේ වෛරස් ඵක  අයින් කරන්න.

Thursday, January 10, 2013

Posted by BestOnlineGameCheats
6 comments | 6:41 PM
My Address Book 6.2.5





ඔන්න මම අද දවසට ලියන දෙවනි ලිපිය තමයි මේක.මන් දැන් පොඩිඩකට කලින් දැම්ම ලිපිය  වැදගත් වෙන්න ඇති කියලහිතනවා.මම මේ ලිපිය ලියන්නේ ට්කක කාරය බහුල අයට.මම කිව්වෙ වැඩ අදික අයට.ඵයාලට තියෙන ලොකු ප්‍රශණයක් තමයි ඵක් ඵක් පුද්ගලයින්ගෙ Email,Phone No,Address වෙනවෙනම මතක තියගන්නෙ කොහොමද කියන ඵක.අන්න ඵ් ප්‍රශනෙට තමා මේ විසදුම.මේ මෘදුකාංයෙන් ඔබට පුඵවන් ඔබට අවශ්‍ය සියඵම පුද්ගලයන්ගේ නමි,ලිපින,දුරකථන අංක,වෙනත් දෑ වෙන වෙනම ඇතුලත් කර අවශ්‍ය විටදි ඵව නැවත ලබගන්නත්පුඵවන්.ඵහෙනමි මම යනව පහලින් මේ මෘදුකාංගය බාගෙන හොද නරක කියලකමෙන්ට් ඵකක්දාන්න කෝ.සියඵ දෙනාටම ඡය!මම අයේෂ්



                          Download My Address Book
Posted by BestOnlineGameCheats
No comments | 6:26 PM




සුබ දවසක් මගේ මිත්‍රයන් සියඵ දෙනාටම.කලින් ලිපිය වැදත් උනා කියල හිතනවා.දිගටම තාක්ෂණීක පුවත් ගෙනාව නිසා මම අද හිතුව නව මෘදුකාගයක්ඔබට හදුන්වා දෙන්න.මෙම මෘදුකාංගයේ නම DVDFAB.ඔබ නොයෙකුත් විඩියෝ නරඔනවා නේද? ඵ්වා විශාල දාරිතාවන්ගෙන් යුතු නිසා ඵවා දෘඩ තැටියේ (Hard Disk)තබාගැනීමට අපහසුයි නේද?අන්න ඵ් ප්‍රශ්ණ වලට විසදුමක් තමයි මේ  DVDFAB කියන්නේ.මේ මෘදුකාංගය බාවිතයෙන් ඔබට පුඵවන් විශාල දාරිතාවකින් යුතු ෆයිල් කුඩා කර ගන්න.ඔයාලදැන් හිතනව ඇති "අපි ගාවත් ඔය වගේ සොෆ්ට්වෙයාර් තියනවා ඵ්ත් ඵ්වයින් පොඩි කරාම වීඩියෝ ඵකේ කොලිටි අඩු වෙනව "කියල.බය වෙන්න ඵපා යාඵවනේ මේ මෘදුකාංගයේ ඵහෙම කිසිම කොලිටි අඩු වීමක්වෙන්නේ නෑ.මං මේක ගැන වැඩි විස්තර කියන්නේ නෑ ඔයලම අරගෙන මේකෙ වෙනස අත්විදින්න.



                             Download DVDFAB Full ++
Posted by BestOnlineGameCheats
No comments | 5:25 AM



Sony  යන නම ඇසූ පමනිණ් ඔබ දන්නවා ඵය කෙතරමි ඡනප්‍රිය සමාගමක්දයන වග.ඔව්න් විවිධ නිෂ්පාදන රාශියක් මේවන විට ලෝකයට දායාද කර තිබෙනවා.අදාහරණ ලෙස sony sound Systems,Sony Computer productions and Sony Mobile මේ sony හි ප්‍රධාන නිපැයුම් කීපයක් පමණි.මෙම නිශ්පාදන අතුරින් සොනි සාමාගමේ ඡංගම දුරකථණ වෙත හිමිවන්නේ විශේෂ ස්ථානයකි.පෝනි සමාගම විසින් මේ නව වසර සදහා නව ඡංගම දුකරථනයක් හදුනවා දී තිබෙනවා Sony   සමාගම විසින් ඵය  Sony Xperia Z ලෙස නමිකර තිබේ.මෙම Sony Xperia Z Smartphone ඵක 1.5GHz quad-core Snapdragon processor එකකින් හා 13-megapixel Exmor RS camera sensor එකකින් මෙය සමන්විතයි. ඒ වගේම මෙහි ක්‍රියාත්මක වෙන්නේ Android 4.1 Operating system එකයි. මෙම දුරකථනයේ ඇති විශේෂම කරැණ නමි මෙය සමිපුර්ණ ඡල ආවරණ දුරකථණයක් වීමයි.නැතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ඡය වේවා!


Wednesday, January 9, 2013

Posted by BestOnlineGameCheats
No comments | 7:26 AM


Mozilla  සමාගම විසින් නිතුත් කර ඇති Mozilla Firefox නැමති වෙබි බ්‍රව්සරය මේ වන විට ලොතයේ බොහෝ පිරිසක් ඇඵම් කරන වෙබ් බ්‍රව්සරය බවට පත්ව ඇත.ඵයට හේතුව Mozilla Firefox  හි තිබෙන්නාවු විවධ ත් features ය.පසුගිය දිනකදී Mozilla හි නවතම සංස්කරණය වන Mozilla Firefox 18  නිකුත් කර ඇත.ඵහි මුහුණුවර ඉහළ රෑපයේ දක්නට ඇත.තවද මෙම නව සංස්කරණයෙදී ම්න් පෙර Mozilla Firefox  හි තිබූ දෝශ විශාල ප්‍රමාණයක් නිරාකරනය කර තිබේ.ඵමන්ම මෙය ලෝකයේ දැනට බාවිතා වන Windows, Mac, Linux හා Android වැනි ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධති වල බාවිතාකර හැකිවනසේ  නිපදවා ඇත.ඵමෙන්ම මෙහි නව features කිහිපයක් හදුන්වා දී ඇත.Firefox 18 හී ඇතුලත් අලුත් JavaScript compiler (IonMonkey) එක නිසා Web Apps හා Games වල ක්‍රියාකාරිත්වයේ වේගය 25% කින් වැඩි බවයි පැවසේ.බඔත් මෙම නවතම සංස්කරණය ලබාගෙන මෙහි වෙනස අත්විදින්න...

        Download Firefox for Windows
Download Firefox for Mac
    Download Firefox for  Linux
       Download Firefox for Android